හෙළරට - දේශිය පුවත්

නිරෝධායන නීති කැඩු 373 කට නඩු…

කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කයන්හි පැවති ඇදිරිනීතිය ඉවත් කර දෛනික කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට සමගාමීව නිරෝධායන නීතීන් කඩකිරීම් සම්බන්ධයෙන් නඩු පවරන ලදි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන 114 ක පොලිස් නිලධාරීන් කුඩා කන්ඩායම් වශයෙන් යොදවා කල පරික්ෂාවන් අනුව මුඛ ආවරණ භාවිතා නොකිරීම පිලිබද නඩු 327 ක් ද සමාජ දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම පිලිබද නඩු 46 ක් ද වශයෙන් මුළු නඩු 373 ලබාගෙන ඇත. එම පුද්ගලයින්ට නිරෝධායන නීතීන් උල්ලංඝණය කිරීම යටතේ ඉදිරියේ දී අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට නියමිතව ඇත.

Related posts

යුද හමුදාපතිට “හෙළරට ” සුබපැතුම්….

Helarata

ලාංකික සිසුන් 443ක් උඩින් ගෙනඒමට පියවර..

Helarata

ලිපියක් එවු රොහන්සාට ජනපතිගෙන් පිළිතුරු ලිපියක්…

Helarata

Leave a Comment

Translate »