හෙළරට - දේශිය පුවත්

රටසිට ආ 157කට කොරෝනා …

මේ දක්වා පිටරට සිට පැමිණි අයගෙන් 157ක් නව කොරෝනා වෛරසය ආසාදනයවි තිබු බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කීය.


මෙයින් කුවේටයේ සිට පැමිණි 90කට හා ඩුබායි සිට ආ 18කට කොරෝනා වෛරසය ආසාදනය වි තිබු බව හමුදාපතිවරයා කියයි.
එසේම රටතුළ 6494ක් නිරෝධායනයට යොමුකළ බවත් එයින් සමාජයෙන් ආසාදිතයන් 405ක් හමුවු බවත් හමුදාපති කියයි.


එසේම නාවික හමුදාවේ 619ක් නිරෝධායනය කඳවුරු තුළින් හමුවු බවත් හෙතෙම කියයි.
පිටරටින් පැමිණි අය ලංකාවට පැමිණි පසු රෝගය ආසාදනයවුවන් නොව ඒ අය කෝවිඩ් 19 සමග අ අය බවද ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි.

Related posts

කෝච්චි ගමන් මෙහෙමයි

Helarata

Meet The Women At The Head of The Gym Revolution

Helarata

සෞඛ්‍ය ලේකම් ධුරයට මේජර් ජනරාල්වරයෙක්..

Helarata

Leave a Comment

Translate »