හෙළරට - දේශිය පුවත්

රටින් එන අයට PCR පරික්ෂණ …

පිටරටින් පැමිණි පසු නිරෝධායනය මධ්‍යස්ථානවලට ඇතුළත් කරන සෑම අයෙක්ම PCR පරික්ෂණයට යොමුකරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි.


එසේම කොවිඩි 19 පාලනයවි ඇති රටවලින් පැමිණෙන අය හා අනෙක් රටවලින් එන අය ගැන එම රටවල් අනුව අදාළ පරික්ෂණ කරන බවද හෙතෙම කියයි.

Related posts

ජන්ම දිනයදා ජනපති අනුරපුර පින්කම්වල…

Helarata

ඇඟිල්ල පාට කරනවා වෙනුවට තීන්ත ස්ප්‍රේ කිරිමක්…

Helarata

මාකඳුරේ මධුෂ් මරුට 

Helarata

Leave a Comment

Translate »