හෙළරට - දේශිය පුවත්

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු ඇරඹෙයි…

කොරෝනා හේතුවෙන් මාස 2යි දවස් 7 ක් ඇණ හිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල හා මහනුවර දුම්රිය ධාවනය 27දා උදේ ආරම්භ විය.

පො.ව. 8.40 ට මෙම දුම්රිය බදුල්ල දුම්රිය ස්ථානයෙන් පිටතවූ බව බදුල්ල දුම්රිය ස්ථානාධිපතිවරයා පැවසීය .

භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් වන මෙහි මගී මැදිරි 3ක් තිබූ නමුත් බදුල්ලෙන් පිටත්වන වන මගීන් නොවීය.

Related posts

සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සේවක සේවිකාවන්ගේ දිනක වැටුප කොවිඩ් -19 ට…

Helarata

ප්‍රවීණ ගීත රචක මර්වින් සේනාරත්න සමුගනී….

Helarata

කොරෝනාවට අදාළව විදේශ මුල්‍යාධාර ලැබි නැ අගමැති හිටපු මන්ත්‍රීවරුන් හමුවේ කියයි…

Helarata

Leave a Comment

Translate »