හෙළරට - දේශිය පුවත්

පිටකොටුවේ ගෆුර් ගොඩනැගිල්ල හුදකලා කරයි….

පිටකොටුවේ පිහිටි ගෆූර් ගොඩනැගිල්ලෙන් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වීමත් සමග එම ගොඩනැගිල්ල හුදෙකලා කර තිබේ.


සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාජල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරන්නේ මෙලෙස ආසාදිත වූ පුද්ගලයා නාවික හමුදා සෙබළකු බවයි.


ඒ සමගම එම ගොඩනැගිල්ලේ සිටි දෙසීයක පමණ වූ නාවික හමුදා සාමාජිකයන් ද එතුළම නිරෝධායන ක්‍රියාවලියකට ලක් කර තිබේ.

Related posts

අක්ෂි රෝහල හදිසි අක්ෂි ආබාධ සේවාවලට පමණයි..

Helarata

ලුණු සංස්ථාවේ ලාභ පෙන්විමට ජනපතිගෙන් වසරක කාලයක්….

Helarata

කොරෝනා මරණ ආදාහනයට නව නීති

Helarata

Leave a Comment

Translate »