හෙළරට - දේශිය පුවත්

The Sri Lankan President expresses condolences about Penang Chief Prelate..

The demise of Chief Prelate of the Mahindaramaya Temple in Penang in
Malaysia, Ven. Algiriye Indarathana Thero is a matter for deepest sorrow. It is also a
colossal loss not only to the people of Sri Lanka, but also to the Buddhists in
Malaysia.Ven. Indarathana Thero was a Buddhist monk who beautified the Sanga Sasanaby depicting the Buddha’s advice to the monks, ‘Charatha Bhikkawe Charikan’ and travelled to the East spreading the message of the Noble One.

Ven Indarathana Thero, established several meditation centers in Penang and other cities in Malaysia for the benefit of the Buddhist community in that country.

He had made invaluable contributions to Sri Lanka during the time of tsunami. Furthermore, he donated ambulances, wheelchairs and stocks of medicine for the needy in Sri Lanka in addition to organizing mobile medical clinics for the patients in rural areas. Using his broad knowledge and abundant communication skills to spread Buddhism in Malaysia, Ven Indarathana Thero also organized meditation workshopsin Sri Lanka for Malaysian Buddhists who entered the sasana for a short period.

May the Venerable Indarathana Thero, who spent his life to render the most valued and selfless service to the Buddha Shasana attain the ultimate bliss of nibbana.


Dharmasri Thilakawardena

පිනෑං නාහිමිගේ අපවත්වීම ගැන ජනපති සොව පළකරයි…

මැලේසියාවේ පිනෑං මහින්දාරාමයේ විහාරාධිපති පූජ්‍ය ඇල්ගිරියේ ඉන්දරතන ස්වාමීන් වහන්සේගේ අපවත් වීම අතිශය සංවේගාත්මක කරුණකි යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයක සදහන්වේ.

එම නිවේදනය මෙසේය.
නාහිමිගේ අපවත්විම ලක්වාසීන්ට පමණක් නොව, මැලේසියාවේ බෞද්ධ ජනතාවටද සිදු වූ අති විශාල පාඩුවක් ය.


පූජ්‍ය ඉන්දරතන ස්වාමීන් වහන්සේ යනු සංඝ ශාසනය අාලෝකමත් කළ බෞද්ධ භික්ෂුවකි. භික්ෂූන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේගේ උපදෙස් මනාව පිළිපදිමින්, ‘චරථ භික්ඛවේ චාරිකං’ යන බුද්ධ දේශනය පතල කරමින් ජාත්‍යන්තර ධර්මදුත සේවය උන්වහන්සේ ගමන් කළ සේක.


පූජ්‍ය ඉන්දරතන ස්වාමීන් වහන්සේ මැලේසියාවේ පිනෑං සහ වෙනත් නගරයන්හි භාවනා මධ්‍යස්ථාන කිහිපයක් ම ආරම්භ කළේ එම රටේ බෞද්ධ ප්‍රජාවේ ප්‍රයෝජනය සඳහායි . උන්වහන්සේ සුනාමි සමයේදී ශ්‍රී ලංකාවට ලබා දුන් දායකත්වය ඉතා අගනේමය.තවද උන්වහන්සේ ගිලන්රථ, රෝද පුටු සහ ඖෂධ තොග අවශ්‍යතා ඇති අප රටේ පුරවැසියන් ට පරිත්‍යාග කළහ.. ඊට අමතරව ශ්‍රී ලංකාවේ ග්‍රාමිය ප්‍රදේශවල රෝගීන් සඳහා ජංගම වෛද්‍ය සායන සංවිධානය කිරීමට උන්වහන්සේ කටයුතු කළහ .


උන්වහන්සේ සතු පුළුල් දැනුම හා ප්‍රබල සන්නිවේදන කුසලතා මැලේසියාවේ බුද්ධ ධර්මය ව්‍යාප්ත කිරීම සඳහා යොදා ගත්හ. පූජ්‍ය ඉන්දරතන ස්වාමීන් වහන්සේ භාවනා වැඩමුළු ශ්‍රී ලංකාවේ ද සංවිධානය කළේ කෙටි කාලයකට සාසනයට ඇතුළු වූ මැලේසියානු බෞද්ධයන් සඳහා ය.


සිය ආයු කාලයෙන් වැඩි කොටසක් බුද්ධ ශාසනයට තමන්ගේ වටිනා සහ පරාර්ථකාමී සේවය ලබාදෙමින් ගත කළ පූජ්‍ය ඉන්දරතන ගරුතර ස්වාමීන් වහන්සේට අමාමහ නිවන් සුව ලැබේවා.




Related posts

අගමැති බංගලාදේශ මහකොමසාරිස්ගේ සේවාව අගයයි.

Helarata

අර්ජුන් මහෙන්ද්‍ර ගෙන්වාගන්න මම අත්සන් 21000ක් ගැහැව්වා…

Helarata

Tex Perkins On How To Get Into Live Music & More

Helarata

Leave a Comment

Translate »