හෙළරට - දේශිය පුවත්

සබරගමුවේ තරුණ මන්ත්‍රීවරු වැඩ පටන් ගනී…..

කෑගල්ල රාජපක්ෂ

ජාතික තරැණ සේවා සභාවෙි 05 වන තරුණ පාර්ලිමේන්තුවට සබරගමුව පලාතෙන් තේරී පත්වු තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරි වැඩසටහන් පිලිබදව දැනුවත් කිරිම හා සාකච්ඡා කිරිමේ වැඩසටහනක් 26දා පැවැත්විණි.


කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්ක දෙකහි තරුණ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කල මන්ත්‍රී වරැන් සියළුම දෙනා මෙම වැඩසටහනට ඵක්ව සිටියහ.


සමාජ දුරස්තභාවය සහ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් රත්නපුර බටංගල තරුණ සේවා පුහුණු මධ්‍යස්ථානයේදී මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.


මෙම අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ සබරගමුව පලාත් අධ්‍යක්ෂක සුජීව සමරතුංග නියෝජ්‍යය අධ්‍යක්ෂක පාලන ධම්මික සමිපායෝ රත්නපුර දිස්ත්‍රික් අධ්‍යක්ෂක සමන් චන්දන කෑගල්ල දිස්ත්‍රික් අධක්ෂිකා මල්ලීකා කාන්ති යන මහත්ම මහත්මීන් හා රාඡ්‍ය නිලධාරින් පිරිසක් ඵක්ව සිටියහ.

Related posts

රට ඇරියත් අනවශ්‍ය ගමන් එපා…

Helarata

අමා දම් සිසිල 200 වෙනි වැඩසටහන අද කාල්ටන්හීදි ….

Helarata

බාර්වල පොරකෑම් ආදියෙන් රෝග පාලනය ගිලිහි ගියහොත් තත්වය භයානක විය හැකියි..

Helarata

Leave a Comment

Translate »