හෙළරට - දේශිය පුවත්

ආසාදිතයින් ලක්ෂ 60 ඉක්මවයි ….

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂ 60 වඩා මේවන විට වැඩි වි ඇත.

60,54,777 පුද්ගලයින් ප්‍රමාණයක් මේ වන විට ආසාදිතයින් වී අැති අතර 367,288 ආසාදිතයින් ප්‍රමාණයක් මේ වන විට මියගොස් ඇති අතර කොරෝනා ආසාදිතයින් 3,006,845 ක්මේ වන විට රෝහල් වල තවමත් ප්‍රතිකාර ලබයි.

Related posts

බ්‍රිතාන්‍යයේ වීසා ඉල්ලිමට ලාංකිකයන්ට අවස්ථාව ….

Helarata

20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත වෙයි…

Helarata

බේරුවල වරායෙන් මාළු සිල්ලරට නැහැ..

Helarata

Leave a Comment

Translate »