හෙළරට - විදෙස් පුවත්

මහ රැජිණගේ පරණ ලියුමක් එළියට..

1975 දී එව­කට බලයේ සිටි ඕස්ට්‍රේ­ලි­යානු අග­මැති ගොෆ් විත්ලම් තන­තු­රෙන් පහ කිරී­මට එළි­ස­බෙත් මහ රැජින ලියූ ලිපි­යක් ප්‍රසිද්ධ කිරී­මට ඉඩ ලබා දෙමින් ඕස්ට්‍රේ­ලි­යානු අධි­ක­ර­ණය නියෝ­ග­යක් නිකුත් කළේය.

එකළ ඇයගේ නියෝ­ජිත ආණ්ඩු­කාර ශ්‍රීමත් ජොන් කර් විසින් විත්ලම්ගේ ආණ්ඩුව ඉවත් කර එව­කට විරුද්ධ පක්ෂයේ සිටි නියෝ­ජි­ත­යින්ව ආණ්ඩු­වට පත් කෙරිණි.

මේ ආකා­ර­යෙන් රටේ නාය­කයා තන­තු­රෙන් පහ කිරීම එරට දේශ­පා­ලන ඉති­හා­සයේ ඉතාම කතා­බ­හට ලක් වූ සන්ධි­ස්ථා­න­යක් බව පිළි­ගැනේ. මහ රැජින සහ ශ්‍රීමත් ජෝන් කර් අතර හුව­මාරු වූ ලිපියේ අඩංගු වූයේ මොන­වා­දැයි මෙතු­වක් කල් අනා­ව­ර­ණය වී නොති­බිණි.

Related posts

ට්‍රම්පේ රැලියේ සංවිධාකයන්ටත් කොරෝනා….

Helarata

කොරෝනාවෙන් ප්‍රංශයේ මිලියන 6කට රැකියා අහිමියි..

Helarata

බෙල්ජියමේ රජකුමරෙකුට කොරෝනා …

Helarata

Leave a Comment

Translate »