හෙළරට - දේශිය පුවත් හෙළරට - විදෙස් පුවත්

නවසිලන්තයේ කොරෝනා පරික්ෂණ ක්‍රමයෙන් නතර කරයි..

🖋️ නිරන්ජන් හේරත් නවසීලන්තයේ සිට වාර්තා කරයි. 

නවසීලන්තය අද දිනයේදී එකදු කෝවිඩ්-19 රෝගීයෙකු හෝ වාර්තා නොවුන නමවන දිනයද පසු කළේය. මේ දක්වා රට තුල කෙරුණු කෝවිඩ්-19 පරීක්ෂණ සංඛ්‍යාව 280,983 ක් වන අතර 30 දිනයේ පමණක් පරීක්ෂණ 2000 ක ප්‍රමාණයක් සිදු කර තිබුණි.

මෙසේ කොවිඩ්-19 වෛරසය ව්‍යාප්ත වීම පාලනය වීමත් සමගම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රට පුරා ආරම්භ කෙරුණු තාවකාලික පරීක්ෂණ මධ්‍යස්ථාන මේ වන විට ක්‍රමක්‍රමයෙන් වසා දැමීම ආරම්භ කර ඇත.

තවමත් කොවිඩ් -19 පාලනය නොවී ඇති විදේශ රටවල් වලින් මෙම වෛරසය රට තුලට පැමිණිය හැකි නිසා දේශසීමා ආරක්ෂාව සඳහා ගත් පියවර තවත් කාලයක් එසේම පැවතිය හැකි අතර මේ වන විට මෙම තත්වය පාලනය කර ඇති රටවල් සමග පමණක්  අන්තර්ජාතික සංචාර ඉතා ඉක්මණින් ආරම්භ වනු ඇති බොහෝ දෙනා විශ්වාස කරයි. 

Related posts

නුවරඑළියෙන් ජීවන් එකට…

Helarata

සුපිරි වාහන,ගම්මිරිස් , පලතුරු රටින් ගෙන්වීම තහනම්..

Helarata

කිකිළියෝ අහංකාර වෙලා..

Helarata

Leave a Comment

Translate »