හෙළරට - දේශිය පුවත්

හිටපු ඌව ආණ්ඩුකාරට අගමැතිගෙන් අවසන් ගෞරව…

අභාවප්‍රාප්ත හිටපු ඌව පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මාර්ෂල් පෙරේරා මහතාගේ (හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාගේ පියා)දේහය ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තිබූ අවස්ථාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දේහයට ගෞරව දැක්වූවේය.

එහිදී අග්‍රාමාත්‍යවරයා මාධ්‍යට දැක්වූ අදහස් –

මාර්ෂල් පෙරේරා මහතා මේ රටට විශාල මෙහෙයක් කළ ආණ්ඩුකාරවරයෙක්.ඔහු බාල තම්පෝලා සමඟ වැඩ කලේ. ප්‍රදේශයේ දක්ෂ නීතීඥවරයෙක්. ඒ වගේම රටේ ගරුත්වයක් තියෙන පුද්ගලයෙක් විදියට සලකන්න පුලුවන්. අපිත් එක්ක බොහොම කිට්ටුවෙන් කටයුතු කළ කෙනෙක්. විශේෂයෙන් පියාගේ අභාවය ඩිලාන් පෙරේරා මහතාට විශාල පාඩුවක්.

Related posts

උත්සව , පෙරහැර නතර කරයි…

Helarata

චීනය හා ඉරානය ඇමෙරිකාව ගැන කම්පා වෙයි…

Helarata

ජනපති සෝමාවතියේ…

Helarata

Leave a Comment

Translate »