හෙළරට - දේශිය පුවත්

පෞද්ගලික බස් මගීන්ට රක්ෂණාවරණයක්…

පෞද්ගලික බස් රථවල ගමන් ගන්නා මගීන් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් වන රක්ෂණාවරණයකට භාජනය කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි .

මේ අතර ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් පැවසුවේ, කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා පැනවූ ඇඳිරි නීතියත් සමඟ බස් රථ ධාවනය අත්හිටුවීම හේතුවෙන් මේ වන විට බස් රථ 4000ක් පමණ විවිධ කාර්මික දෝෂවලට ලක්ව ඇති බවයි.

අදාළ බස් රථ සඳහා රක්ෂණ වන්දියක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනටමත් ප්‍රවාහන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බව ඔහු කියා සිටියේය.

Related posts

ආගමිකනායකයන්ට අපහාස කිරිම අඥාන වැඩක්…

Helarata

ඇසළ පෝදා සංඝරාජ හිමි සිහිකරන්න…

Helarata

බස්නාහිර, කෑගල්ල, මහනුවර, රත්නපුර මී උණ පැතිරිමේ අවධානමක්….

Helarata

Leave a Comment

Translate »