හෙළරට - දේශිය පුවත්

හිටපු ආණ්ඩුකාරයාට ජනපතිගෙන් අවසන් ගෞරව…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඌව පළාත් හිටපු ආණ්ඩුකාර, ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරා මහතාගේ දේහය තැන්පත් කර තිබූ කොළඹ ජයරත්න මල් ශාලාව වෙත ගොස් එම දේහයට අවසන් ගෞරව පුද කොට සමරු ග්‍රන්ථයේ ශෝක සටහනක් ද තැබුවේය


මාෂල් පෙරේරා මහතාගේ බිරිඳ වන දයා ධර්මබන්දු මහත්මියට, පුත් හිටපු අමාත්‍ය නීතිඥ ඩිලාන් පෙරේරා මහතාට සහ දියණිය කිසෝලි මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන්ට සහ දේශපාලන සමීපතමයන්ට වෙත ජනාධිපතිවරයා සංවේගය පළ කළේය.

Related posts

The iPhone 8 May Be Bigger Than The iPhone 7, Its Predecessor

Helarata

සංචාරක කේෂත්‍ර නැංවිමට කැබිනට් අවධානය…

Helarata

රූපවාහිනි නාලිකාවක පහක් PCR පරික්ෂණයට…

Helarata

Leave a Comment

Translate »