හෙළරට - දේශිය පුවත්

මළ ගෙවල්වල හප ගැහීම තහනම්…

අවමංගල නිවෙස්වල දාම් ,කැරම්,වැනි පුවරු ක්‍රිඩා කිරිම් තහනම් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා නිකුත් කළ මාර්ගෝදේශවල සදහන්වේ.


එසේම අවමංගල නිවෙස්වල මත්පැන් පානය, දුම්පානය ,බුලත්විට කෑම සම්පුර්ණයෙන් තහනම්වන අතර පැමිණෙන අයට බීම ලබාදිමට අවශ්‍යනම් උණුසුම් බීමක් එක්වරක් පමණක් පාවිච්චිකර ඉවත දැමිය හැකි කෝප්පයක පිළිගැන්විය යුතුවේ.


අවම දින ගණනක් තුළදි අවමංගල චාරිත්‍ර ඉටුකිරිමට කටයුතු කළ යුතු අතර සියළු දෙනාම මුඛ ආවරණ පැළදිය යුතුවේ.එසේම පැමිණෙන අයට අත සෝදා ගැනිමට සබන් වතුර පහසුකම් ලබාදිය දිය යුතු අතර පුටු මීටරයක පරතරයකින් සුදානම් කළ යුතුවේ.

Related posts

කොරෝනා මඩින්න ජනපති හා සමගි බලවේගය සාකච්ඡා කරයි

Helarata

ලියුම් ලක්ෂ පහක් හිරවෙලා….

Helarata

කන්දකාඩු තවත් උපදේශකයකුට කොවිඩ් ….

Helarata

Leave a Comment

Translate »