හෙළරට - දේශිය පුවත්

මැදපෙරදිගින් 20,000ක් එන්න සුදානම්…

මැද පෙරදිග රටවලින් පමණක් මේවනවිට ලංකාවට පැමිණිමට ලාංකිකයන් 20,000 ක් සුදානමින් සිටින බව විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා පවසයි.එසේම ලෝකයේ විවිධ රටවලින් ලාංකිකයන් 42,000ක් ලංකාවට පැමිණිමට සුදානමින් සිටි.
මින් 30,000ක් ශ්‍රමිකයන්වේ.සියලු දෙනාම ගෙන්වා ගන්නවාද යන්න රජය තීරණය කළ යුුතු බව විදේශ ලේකම්වරයා කියයි.

Related posts

කැනඩා ලංකා ප්‍රේමය වැඩිවෙලා…

Helarata

නුගේගොඩ කොට්ඨාශයේ රැඳිසිටි 1200ක් ගම්බිම් වලට ..

Helarata

කොරියාවේ රැකියාවලට පිටත්කිරිම ජුනි ..

Helarata

Leave a Comment

Translate »