හෙළරට - දේශිය පුවත්

10වෙනිදා සිට කෝචිචියෙන් යන්න ලියාපදිංචි ඕනැනෑ….

දුම්රියෙන් ගමන් කරන රාජ්‍ය හා පෞද්ගලික අංශවල සේවකයන් ලබන 10 වැනිදා සිට දුම්රිය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනවශ්‍ය බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී
එස්. පොල්වත්ත පවසයි.


මෙම සතියේ දුම්රිය ආසන විසි එක්දහස් හයසිය දාහතක් මගීන් වෙනුවෙන් වෙන් කළ බවත් මගීන් දහනව දහස් පන්සිය අසූ අටක් දුම්රියේ ගමන් කිරීමට ලියාපදිංචිව සිටින බවත් සඳහන් කළ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා එම පිරිසෙන් (01 වැනිදා) ගමන් කර ඇත්තේ මගීන් හත්දහස් හාරසිය හතළිස් හයක් පමණක් බවද කීවේය.

Related posts

පොසොන් පෝයටත් නිවෙස්වලම සිල්ගන්න….

Helarata

21 Quinoa Salad Recipes to Try This Spring

Helarata

A $1495 Flamingo Dress: The Pink Bird Is Dominating Fashion

Helarata

Leave a Comment

Translate »