හෙළරට - දේශිය පුවත්

පාසල් අරඹනදාම පිරිවෙන් ඇරඹේ…

කොරෝනා වෛරසය හේතුවෙන් වසාදැමු පිරිවෙන් නැවත ආරම්භ කිරිමට තවමත් නිශ්චිත නිවේදනයක් නිකුත් කර නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යක්ෂ වටිනාපහ සෝමානන්ද හිමියන් නිකුත් කළ නිවේදනයක සදහන්වේ.


සෞඛ්‍ය බලධාරින්ගේ නිගමනය අනුව පාසල් ආරම්භ කිරිමේ දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත්කළ පසු එම දිනයම පිරිවෙන් ආරම්භ කරන දිනය වන බවද එහි සදහන් වේ.

Related posts

මෙගා වෝට් 75ක් අලුතින් විදුලිබල පද්ධතියට….

Helarata

අරන්තලා භික්ෂු ඝාතනය ත්‍රස්තවාදයේ බිහිසුණු මතකයක්… අගමැති කියයි

Helarata

සහරාන් සහ ඊබ්‍රහිම්ගේ පුතුන් දේශන පැවැත්වූ සංවිධානයක භාරකරුවෙක් CID අත්අඩංගුවට..

Helarata

Leave a Comment

Translate »