හෙළරට - දේශිය පුවත්

වෙරිවී දැගලු රාලහාමිගේ වැඩ තහනම්…

හබරාදුව නගරයේදී බීමත්ව කලහකාරි ලෙස හැසිරෙමින් සිටියදි අත්අඩංගුවට ගන්නා ලද පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කළ බව ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.

02 රාත්‍රියේදී හබරාදූව නගරයේදී මෙය සිදු වී ඇති බවත් , ඔහු 03 ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිත බවත් ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය සඳහන් කළේය.

Related posts

පොල් ඉන්ටර්නෙට් එකෙන්…

Helarata

වීඩියෝවලින් චණ්ඩිකම් පෙන්වු දරුවන් පරිවාසයට…

Helarata

20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත වෙයි…

Helarata

Leave a Comment

Translate »