හෙළරට - දේශිය පුවත් හෙළරට - විදෙස් පුවත්

චීනයේ පාසලක පිහි ඇනුමෙන් සිසුන්ට තුවාල…

චීනයේ වැන්ග්ෆු ප්‍රදේශයේ පාසලක ආරක්ෂක නිලධාරියෙකු සිදුකළ පිහි ඇනුමකින් පුද්ගලයින් 39 දෙ‍ෙනකු තුවාල ලබා තිබේ.

ඒ අතරින් වැඩි පිරිසක් හය හැවිරිදි වියේ පසුවන ළමුන් බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

4 දා පෙරවරු 8.30 ට පමණ මෙම පිහි ඇණුම එල්ල කර ඇති අතර සැකකරු ලී නැමති 50 හැවිරිදි අයෙකි.

තුවාලකරුවන් අතරින් දෙදෙනෙකුගේ තත්වය බරපතල වේ.

පසුගිය වසරේ සිදු වූ මෙවැනි අනතුරකින් හුබේ පළාතේ සිසුන් 8 දෙනෙක් ජිවතක්ෂයට පත් වූහ.

ගිනිඅවි ලඟ තබා ගැනීම චීනයේ තහනම් කර ඇති අතර මෑත වසරවලදී තියුණු ආයුධ සම්බන්ධ සීමා ද දැඩි කර තිබේ.

Related posts

PHI ලා වර්ජනයකට සුදානම්…

Helarata

නාවික හමුදාවේ 26ක් රෝහල් වලින් පිටව යයි ….

Helarata

පලතුරු කෝච්චි එයි…

Helarata

Leave a Comment

Translate »