හෙළරට - දේශිය පුවත්

පෝයදා නිවසේ සිට සිල් සමාදන් වන්න..

වෙසක් පෝයට මෙන් පොසොන් පෝයටද නිවසේ සිටම ආගමික කටයුතු වල යෙදෙන ලෙස අස්ගිරි පාර්ශවයේ අනුනායක වේඬරුවෙි ශ්‍රි උපාලි හිමියෝ බෞද්ධ ජනතාවගෙන් ඉල්ලීමක් කරති.


පොසොන් පෝය ලාංකික බෞද්ධයන්ට අතිශය වැදගත් පෝය වුවත් මේ අවස්ථාවේදි සෞඛ්‍ය උපදෙස් පිළිපැදිම අතිශය වැදගත් බව අස්ගිරි අනුනාහිමියෝ කියා සිටිති .


පවතින කොරෝනා ⁣වෛරසය බොහෝ දුරට පාලනය වි ඇති මේ අවස්ථාවේදි ජනතාවගේ කැපවිම වැදගත් බවත් උන් වහන්සේ කියති.


පොසොන් පෝයට මාධ්‍ය ඔස්සේ ආගමික වැඩසටහන් විකාශය කරන නිසා නිවසෙ සිටම එම වැඩසටහන්වලට සහභාගිවිමට හැකියාව ඇතැයිද අනුනාහිමියෝ කියති.

Related posts

රත්නපුරයට ආ ජනපති….

Helarata

කොළඹට එන දුර ගමන් සේවා නවතී…

Helarata

කොරෝනා පරික්ෂණ වැඩි කරන්නැයි රනිල් කියයි..

Helarata

Leave a Comment

Translate »