හෙළරට - දේශිය පුවත්

බිත්තර- කුකුළු මස් ගණන් උස්සයි…

වෙළෙඳපොළේ කුකුළු මස් කිලෝවක
සිල්ලර මිල රුපියල් 650ක් දක්වාද,
බිත්තරයක සිල්ලර මිල රුපියල් 16.50
දක්වාද, ඉහළ දමා තිබෙන බවට
පාරිභෝගිකයෝ පවසති.


පසුගිය මාර්තු මාසයේදී රජය විසින්
බිත්තරයක සිල්ලර මිල රුපියල් දහයක්
ලෙසත්, කුකුළු මස් කිලෝග්‍රෑමයක සිල්ලර
මිල රුපියල් 420ක් ලෙසත් උපරිම
සිල්ලර මිලක් පනවනු ලැබීය.

එනමුත් එම
උපරිම මිල ඉක්මවා සියයට පනහකින්
පමණ සිල්ලර වෙළෙඳපොළේ කුකුළු මස්
සහ බිත්තර මිල ඉහළ දමා තිබෙන බව පැවසේ්.

Related posts

සමනොළ සිරස කළුතර බෝසමිදු අබියසට දිස්වේ…

Helarata

වැඩිහිටියන් කඩේ යවන්න එපා…

Helarata

මෛත්‍රී ,රනිල් හේමසිරි ඇතුළු පිරිසට එරෙහි මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය සැප්තැම්බරයේ..

Helarata

Leave a Comment

Translate »