හෙළරට - දේශිය පුවත්

සුවය ලැබු සමස්ත කොරෝනා රෝගින් සංඛ්‍යාව 839 දක්වා ඉහළට…

කොව්ඩ්-19 ආසාදිතයින් තිදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව යාමත් සමඟ සුවය ලැබු සමස්ත රෝගින් ගණන 839 දක්වා ඉහළ ගොස් ඇත.

තවත් රෝගීන් 899 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින අතර මේ වන විට කොඩ්ඩ්-19 හේතුවෙන් මරණ 11ක් වාර්තා වී ඇත.

Related posts

ඉන්දියාව ඉහළ⁣ට චීනය පහළට ….

Helarata

සාධාරණ දීමනාවක් නොලැබුණොත් ග්‍රාම නිළධාරි වර්ජනය තවදුරටත්..

Helarata

These Fitness Tips Help Take Inches off Your Waistline

Helarata

Leave a Comment

Translate »