හෙළරට - දේශිය පුවත්

අමාදම් සිසිලස දම් දෙසුම කාල්ටන්හිදි….

“ ප්‍රඥා සම්පන්න දැහැමි සමාජයක් බිහි කිරීමේ “ අරමුණින් පවත්වනු ලබන ධර්ම දේශනා මාලාවේ 198 වන පොසොන් පොහෝ දින ධර්ම දේශනය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් තංගල්ල කාල්ටන් නිවසේදී පැවත්වූ අතර සෞඛ්‍ය අංශ උපදෙස් අනුගමනය කරමින් සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් පැවැත්විණි.

කතරගම ශ්‍රී අභිනවාරාම විහාරවාසී රුහුණු විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය කොග්ගල්ලේ විජිත හිමියන් ධර්ම දේශනය පවත්වනු ලැබූ අතර ධර්ම දේශනය “සිල් සුවඳ නිවස” පොසොන් උත්සව කමිටුව විසින් සංවිධානය කොට තිබිණි.

ජගත් පරිසර දිනය නිමිත්තෙන් මා විසින් තංගල්ල කාල්ටන් නිවසේදී අඹ පැලයක් රෝපණය කරන ලදී.

The 198th ‘Ama Dam Sisila’ Dhamma Sermon took place today (06/05/2020) at the Carlton House in Tangalle.

The sermon was conducted by Ven Dr Koggalle Wijitha who is a Senior Lecturer of the Department of Pali and Buddhist Studies at the University of Ruhuna and the head of Monetary at Sri Abinawarama Temple in Kataragama.

This sermon which was organised by the ‘Sil Suwada Niwasa’ Poson organizing committee was held adhering to all the health and safety guidelines and by maintaining social distancing.

I also planted a mango tree at the Carlton house to Commemorate the World environment day which is celebrated today.

Related posts

ඉන්දියාවෙන් තව පිරිසක් රැගෙන එයි..

Helarata

වෙරිවී දැගලු රාලහාමිගේ වැඩ තහනම්…

Helarata

කතරගම,පත්තිනි , විෂ්ණු, දැඩිමුණ්ඩ දෙවිවරුන්ටත් ඇඳිරිනීතිය බලපාලා….

Helarata

Leave a Comment

Translate »