හෙළරට - දේශිය පුවත්

ආසාදිතයින් ලක්ෂ 67 පනී…

කොරෝනා වසංගතය හේතුවෙන් ලොව පුරා රෝගින් 6,705,588 බිහිකිරීමට කොරෝනා වෛරසය සමත් වි ඇති බව විදෙස් වාර්තා වල සදහන් වේ..

ලක්ෂ 4කට ආසන්න වු ආසාදිතයින් සංඛ්‍යාවක් මේවන විට මරණයට පත් වීඇත. ඒ පුද්ගලයින් 393,264 දෙනෙකි..

3,253,211 අසාදිතයන් සංඛ්‍යාවක් මේ වන විට සුවය ලබා රොහල් වලින් පිටව ගොස් ඇත.

Related posts

නාවික හමුදාවේ 488 ක් සුවය ලබයි….

Helarata

ආර්ථික පුනර්ජීවනය හා ද්‍රරිද්‍රතාවය තුරන් කිරිමේ වැඩ අරඹයි…

Helarata

ජනපතිට සෙත්පතා ඇමෙරිකාවේදි පින්කමක්..

Helarata

Leave a Comment

Translate »