හෙළරට - ප්‍රාදේශීය පුවත්

කළුතර පන්සල් වල පැල සිටවේ …

🖋️ජනක හෙට්ටිආරච්චි

පරිසර දිනය නිමිත්තෙන් කළුතර දිස්ත්‍රික්කයේ විහාරස්ථාන කේන්ද්‍ර කොට ගනිමින් රුක් රෝපණ වැඩසටහනක් ( පොසොන්) පොහෝ දින පැවැත්විණ.එහිදී වාද්දුව , කන්දඋඩවත්ත ප්‍රියදර්ශනාරාම විහාරස්ථානයේදී කළුතර දිස්ත්‍රික් ලේකම් යූ.ඩි.සී.ජයලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් පැලයක් රෝපණය කරන අයුරු ජායාරූපයෙන් දැක්වේ.විහාරාධිපති ,
පරිවේනාචාර්ය , ශාස්ත්‍රපති පැල්පොල රාහුල හිමියන් , රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Related posts

දේශීය ආර්ථිකය නංවන්න ප්‍රාදේශීය සභා මන්ත්‍රීගේ සහයෝගය..

Helarata

ගාල්ල ධීවර වරායේ ගින්න මැඩලයි – නාවික හා ගිනිනිවිමේ හමුදා එකතු වෙන්

Helarata

කොරෝනා අස්සේ තරු පෙනුන රඹුක්කන මාළු මිල

Helarata

Leave a Comment

Translate »