හෙළරට - ප්‍රාදේශීය පුවත්

හපුගහකුඹුර විහාරයෙන් ආලෝක පූජාවක්…

🖋️ බලංගොඩ සරත් වීරවංශ

බලංගොඩ හපුගහකුඹුර සිරි බෝධිමළු විහාරස්ථානයේ විහාරාධිපති පමහනෙටුලේ විජිත ධම්ම හිමියන්ගේ උපදෙස් හා අනුශාසනා මත⁣ මෙවර පොසොන් පෝය නිමිති කරගෙන සිරිබෝධි තරුණ බෙෘද්ධ සංගමය මගින් විහාරස්ථාන භුමියේ සිට බලංගොඩ නගරයේ මිරිස්වත්ත හන්දිය දක්වා අලෝක පුජාවක් පැවැත්විමට කටයුතු යොදා ඇත .

එම පුජාවෙි එකදිනක් සදහා බැතිබර දායකත්වය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ගාමිණි වලේබොඩ මහතා විසින් බාර ගෙන තිබෙි .

ඒ සමගම ලෝක පරිසර දිනය සිහිපත් කරමින් ගාමිණි වලේබොඩ මහතා විසින් විහාරස්ථාන භුමියේ කුඹුක් පැලයක් රෝපනය කළේය.

Related posts

කෑගල්ලෙන් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වේ .

Helarata

කෑගල්ලටත් මී උණ අවධානම..

Helarata

හිටපු නියෝජ්‍ය ඇමැති හා ආරක්ෂකයන් නිරෝධායනයට

Helarata

Leave a Comment

Translate »