හෙළරට - දේශිය පුවත්

පෝයදා සමනළවැවේ දිය නෑ තරුණයා අතුරුදන්

🖋️ බලංගොඩ සරත් වීරවංශ

සමනල වැව ජලාශයේ දියනෑමට ගිය 22 හැවිරිදි තරුණයෙක් දියේ ගිලිමෙන් මරණයට පත්ව ඇති බව බලංගොඩ පොලිසිය සදහන් කරයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ බලංගොඩ මාමල්ගහ ප්‍රදේශයේ පදිංචි නුවන් ප්‍රියංකර නැමැති අයෙකි.

පොසොන් පෝය දා තවත් තරුණයින් පිරිසක් සමග මෙම තරුණයා සමනල වැවෙහි උලුපිටිය ප්‍රදේශයේ දිය නාමින් සිටියදි එක වරම.දියේ ගිලි අතුරුදන් වු බව සෙසු තරුණයින් පොලිසිය ට ප්‍රකාශ කර ඇත .

දියතලාව යුද හමුදා කදවුරේ හෝ කුරුවිට යුද හමුදා කදවුරේ කිමිදුම් කරුවන් යොදවා සිරුර සොයන බව බලංගොඩ පොලිසිය කීය.

Related posts

Ryal Stomaz and Robbie Gibson Explore The World’s Nature Through Drone

Helarata

ඡන්ද පෙට්ටි නිකුත් කිරීම අැරඹේ…

Helarata

මත්පැන් නිවසටම…

Helarata

Leave a Comment

Translate »