හෙළරට - දේශිය පුවත්

භාතිය සංතුෂ් සංගීතයේ මුදල් කොවිඩ් අරමුදලට ….

ශ්‍රී ලංකාවේ සුප්‍රකට ගායක කණ්ඩායමක් වන භාතිය සහ සංතුශ් විසින් අප රටේ ප්‍රථම වරට පවත්වන ලද “Drive in Concert ” ප්‍රසංගයේ ප්‍රවේශපත් අලෙවියෙන් ලද මුදල් එකතුව භාතිය සංතුෂ් මහත්වරුන් ප්‍රමුඛ සංවිධායක මණ්ඩලය විසින් අද (08) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබිණ.


ශ්‍රී ලංකාවේ සංගීත රසික ජනයාට නවමු අත්දැකීමක් වන මෙම ප්‍රසංග ඉතා සාර්ථක ලෙස නිම කිරීමට හැකි වීම පිළිබඳව ඔවුන්ට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුභපැතුම් එක් කෙරිණි.⁣

Related posts

පෝයදා සමනළවැවේ දිය නෑ තරුණයා අතුරුදන්

Helarata

විදුලි බිල නොගෙව් අයගේ විදුලිය කපන්නේ නෑ – අමාත්‍ය මහින්ද අමරවීර

Helarata

ලොවපුරා හෙදියන් 600ක් කොරෝනාවෙන් මරුට..

Helarata

Leave a Comment

Translate »