හෙළරට - දේශිය පුවත්

යුධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානිතුමන්ට සඟරුවනේ ආශිර්වාදය …


🖋️ජනක හෙට්ටිආරච්චි


ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන මහතා නව තනතුරෙහි වැඩ භාර ගැනීමෙන් පසු පිරිත් සජ්ජායනා කොට ආශිර්වාද කිරීම සිදු විය.

ඒ සදහා වැඩම කල කළුතර දිශාවේ අධිකරණ සංඝ නායක , ශාස්ත්‍රපති පෝරේගෙදර සුමනවංස නාහිමියන් , කොළඹ කළුතර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති කදුරුදුවේ සුගතවංස නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නය ආශිර්වාද කරන අයුරු සහ උන්වහන්සේලා වෙත මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන මහතා අෂ්ඨඵරිස්කාර පුජා කරන අයුරු ඡයාරුප වලින් දැක්වේ.

Related posts

38,983ක් රට සිට එන්න උත්සහයක..

Helarata

පැල්මඩුල්ල,නිවිතිගල, කිරිඇල්ල නාය අවදානමක්…

Helarata

ස්පාඤ්ඤයේ කොරෝනා මරණ 10,000 පනි.

Helarata

Leave a Comment

Translate »