හෙළරට - දේශිය පුවත්

බලංගොඩ නගර සභාවට කොරෝනාව කෝටි 1 1/2 ක් පාඩුකරලා….

🖋️බලංගොඩ සරත් වීරවංශ

කොරෝනා වයිරසය හේතුවෙන් බලංගොඩ නගර සභාවට රුපියල් එක්කෝටි හැටඑක් ලක්ෂයක පාඩුවක් සිදුවිඇති බව බලංගොඩ නගර සභාවේ සහාපති චමික ජයමිණි විමලසේන මහතා (09)දින පැවති නගර සහා රැස්වීමෙිදි පැවැසීය .

පසුගිය මාර්තු අපෙු්ල් මැයි මාසවල සහාවට අයවියුතු කඩකුලි හා වෙනත් ආදාායමි නොලැබීම නිසා මෙම පාඩුව සිදුව ඇති බව සහාපති වරයා සදහන් කලේය .

Related posts

උසස් පෙළ සිසුන්ට පීඩාවක් නැතිව….

Helarata

මාලදිවයිනේ ලාංකිකයන්ට වැඩි අවධානය…

Helarata

ව්‍යවස්ථා අර්බුදයක් ඇතිකරන්නේ නැහැ – කරූ කියයි

Helarata

Leave a Comment

Translate »