හෙළරට - දේශිය පුවත්

සතුන් වත්ත හා වනෝද්‍යාන 15සිට ඇරේ…

දිවයිනේ සියලු සත්ත්වෝද්‍යාන, උද්භිත උද්‍යාන, වනෝද්‍යාන හා වන සංරක්ෂණ උද්‍යාන ලබන 15 වැනිදා සිට යළි විවෘත කිරිමට රජය තීරණය කර ඇත.

උද්‍යාන නැවත විවෘත කිරීමත් සමග දෙස් විදෙස් සංචාරකයින්ට සෞඛ්‍යය අංශ ලබා දී ඇති උපදෙස් අනුව ඒවායේ සංචාරය කළ හැකි බව පරිසර හා වනජීවී අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටී .

කොරෝනා වසංගතයත් සමග මෙම වනෝද්‍යාන පසුගිය මාර්තු මාසයේ සිට වසා දැමිණ.

Related posts

කේෂත්‍ර 46ක් ඇරඹිමට උපදෙස්….

Helarata

පෙළපාලි සතියකට තහනම්..

Helarata

ප්‍රධාන මාර්ගයේ දුම්රිය වාර 30 අවලංගුයි …

Helarata

Leave a Comment

Translate »