හෙළරට - කාලගුණික පුවත්

විටින් විට සුළඟ සමග වැසි …

කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සින් අද 12 දින වෙනුවෙන් නිකුත් කළ කාලගුණ වාර්තාව

බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතරදිස්ත්‍රික්කවලත්විටින් විට වැසි ඇති වේ.

සබරගමුව පළාතෙත් නුවර එළිය, කළුතර,ගාල්ල සහ මාතරදිස්ත්‍රික්කවලත්ඇතැම් ස්ථාන වලට මි.මී.50 ට වැඩි තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.

උතුරු සහ උතුරු මැද පළාත් වලත් මඩකලපුව දිස්ත්‍රික්කයේත් සිහින් වැසි ඇති විය හැක.

දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැක.

Related posts

සබරගමුව, ඌව, මධ්‍යම, බස්නාහිර,වයඹ සහ උතුරු-මැද පළාත් වලට හවස වැසි

Helarata

දවස පුරාම වැසි

Helarata

අද 18 සවස වැසි , අකුණු වලින් ආරක්ෂා ⁣වන්න..

Helarata

Leave a Comment

Translate »