හෙළරට - දේශිය පුවත්

සංචාරක කේෂත්‍ර නැංවිමට කැබිනට් අවධානය…

සංචාරක ක්‍රේෂ්ත්‍රය නගා සිටුවීමට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වි ඇති බවත් එම ක්‍රේෂ්ත්‍රය යථා තත්ත්වයට පත් කිරිමට සහන ලබා දිමට කැබිනට් මණ්ඩලයේ තිරණය කල බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා COVID-19 හේතුවෙන් සංචාරක හා හෝටල් ක්‍රේෂ්ත්‍රය මුහුණ පා ඇති ගැටලු සාකච්ඡා කිරිමේ හමුවකදි පැවසිය.

එහිදී සංචාරක විසා ගාස්තුව , දේශිය සංචාරකයන්ට පහසුකම් සැලසිම ,විදේශිය සංචාරකයන්ට රට විවෘත කිරිමෙදී අනුගමනය කල යුතු ක්‍රියා මාර්ග ,සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරිමට අරමුදලක් පිහිටුවිම යන කරුණු රැසකට අගමැතිවරයාගේ අවධානය යොමු වු අතර COVID-19 පසු සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත් කිරිමට වනෝද්‍යානය විවෘත කිරිමේදී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරමින් පාරිසරික උවදුරු අවම වන ආකාරයෙන් හා සත්ව හිංසනය නොවන අයුරින් එම කටයුතු සිදු කල යුතු බවට අගමැතිවරයා උපදෙස් ලබා දුන්හ.

මෙම අවස්ථාවට සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග ,අග්‍රමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් ,සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත රත්නායක , ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සහ ශ්‍රි ලංකා සංචාරක හා හෝටල් කලමනාකරණ ආයතනයේ සභාපති කිමාලි ප්‍රනාන්දු ,කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ හිටපු සභාපතිවරුන් වන මර්වින් ප්‍රනාන්දුපුල්ලේ ,රොහාන් අබේවික්‍රම සහ වර්තමාන සභාපති ජස්ටින් කරන්දවල ,ශ්‍රි ලංකාවේ සංචාරක නියෝජිත සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී චන්න විජේමාන්න ,Srilanka Association of professional conference,Exhibition & Event Organizers හි සභාපති නලින් ආරියරත්න , Srilanka Of tour Operators හි සභාපති මහේන් කාරියවසම් , Board Of Air Line Representive හි දිමුතු තෙන්නකොන් ,එමිරේට් ගුවන් සේවයේ ශ්‍රි ලංකාවේ කලමනාකරු චන්දන ඩි සිල්වා ඇතුලු සංචාරක ක්‍රේෂ්ත්‍රයේ මහත්ම මහත්මින් පිරිසක් එක්විය.

I met with the representatives of the Tourism and the hotel sector to discuss the issues faced by them due to the COVID-19 Pandemic. The government has decided to take steps to reinstate the tourism industry and agreed to provide grants. I also focused on issues such as the VISA cost, facilities for the tourists in the country, and guidelines to follow when entering the country.

I further stated that wildlife parks should be opened only under strict rules and regulations which would not cause any harm to the environment or animals.

Minister of Tourism and Aviation, Mr Prasanna Ranathunga; Secretary to the Prime Minister, Mr Gamini Senarath; Secretary to the Ministry of Tourism and Aviation, Mr Priyantha Rathnayake; Chairman of Sri Lanka Tourism Development Authority and Sri Lanka Tourism and Hospitality Management Industry, Ms Kemali Fernando; Former Chairmans of the Small and Medium Scale Enterprises Organization, Mr Mervin Fernandopulle, Mr Rohan Abeywickrama, and Present Chairman Mr Justin Karandawala; Representatives of the Sri Lanka Tourism Industry; Chairman of Sri Lanka Association of Professional Conference; Exhibition & Event Organizers, Mr Nalin Ariyarathne; Chairman of the Sri Lanka Association of Tour Operators, Mr Mahen Kariyawasam; Board of Airlines Representatives, Mr Dimuthu Tennakoon; Manager of Emirates Air Sri Lanka, Mr Chandana De Silva; and members of the tourism industry were present at this event.

Related posts

සුවය ලැබු ගණන 184 යි..

Helarata

කොරෝනා බෝ කරන්නෝ ත්‍රස්තවාදීන් ලෙස සලකන්න -වනවාසී රාහුල හිමියෝ කියති

Helarata

Overeating Healthy Food Is As Bad As Eating Junk Food

Helarata

Leave a Comment

Translate »