හෙළරට - දේශිය පුවත්

නාමයෝජනා දීමෙන් පසු අස්වී වැඩක් නැහැ…..

නාම­යෝ­ජනා භාර දී ඇති අපේ­ක්ෂ­ක­යකු මැති­ව­ර­ණය සඳහා ඉදි­රි­පත් නොවන බවට ප්‍රකාශ කර­මින් මැති­ව­රණ ක්‍රියා­ව­ලි­යෙන් ඉවත් වූව ද ඔහුගේ නම නාම­යෝ­ජනා පත්‍රයේ සඳ­හන් වන බව මැති­ව­රණ කොමි­සමේ සභා­පති මහින්ද දේශ­ප්‍රිය මහතා පැවැ­සීය.

ඔහුට ලබා දෙන ඡන්ද ප්‍රමා­ණය ද එම අපේ­ක්ෂ­ක­යාගේ නම ඉදි­රියේ සට­හන් වන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.


යම්කිසි අපේ­ක්ෂ­ක­යකු මැති­ව­ර­ණ­යෙන් ඉවත් වන බවට නාම­යෝ­ජනා අත්සන් කිරී­මෙන් පසු දැනු­ම්දී­මෙන් කිසිදු ප්‍රති­ඵ­ල­යක් අත් නොවන බවත් හෙතෙම කියා සිටි­යේය.

Related posts

සෞඛ්‍ය ලේකම් ධුරයට මේජර් ජනරාල්වරයෙක්..

Helarata

කොරෝනා සමයේ බබාලා කෝටි 11ක් උපදින ලකුණු..

Helarata

ලෝක ස්වභාවය හමුවේ සැවොම අසරණවුණා…

Helarata

Leave a Comment

Translate »