හෙළරට - දේශිය පුවත්

අගොස්තුවේදී සංචාරකයින් ට උඩින් එන්න අවසර….

ලබන අගෝස්තු මස 01 වනදා හෝ ඊට පෙර දිනයක දී සංචාරකයින් සඳහා යලි කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කිරීමට හැකි වනු ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

කටුනායක ගුවන්තොටුපොල සංචාරකයින්ට විවාත කිරීමට පෙර විදේශවල රැඳී සිටින මෙරටට ඒමට කැමැත්තෙන් සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

Related posts

කටා­රයේ දෝහාහි ශ්‍රී ලාංකි­ක­යන්ට දිග­ටම සහන….

Helarata

තංගල්ල හෘද රෝගදැඩි සත්කාර ඒකකය ජනතා අයිතියට…

Helarata

කොණ්ඩේ කැපුවත් රැවුල කැපිම තහනම්…

Helarata

Leave a Comment

Translate »