හෙළරට - දේශිය පුවත්

කොරෝනා දෙවැනි රැල්ලක් ඇතිවීමකට අතවනයි…

කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ලක් මෙරට තුල ඇති වීමේ ඉතා ඉහල අවදානමක් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි..

මෙරට බොහෝ පිරිස් , කොරෝනා වසංගතය අමතක වි ඇති ආකාරයක් දක්නට ලැබෙන බවත් මෙම තත්වය මත රට තුල යලි කොරෝනා රැල්ලක් මතුවීමේ අවදානමක් ඇති බවත් මාධ්‍යට අදහස් දැකවුහ..

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා පනවා ඇති සෞඛ්‍ය මාර්ග උපදේශන සීමාවන් අනුව ජනතාව අනිවාර්යෙන්ම කටයුතු කළ යුතු බවද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසිය.

Related posts

Design Community Built Omaha Fashion Week From The Runway Up

Helarata

පානදුර රැඳිසිටි 1500ක් ගම්බිම්වලට..

Helarata

කථානායක මහින්දට නියෝජ්‍ය කථානායක සියඹලාපිටිය….

Helarata

Leave a Comment

Translate »