හෙළරට - දේශිය පුවත්

බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණට වැසි….

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් 16 දිනය වෙනුවෙන් නිකුත් කළ කාලගුණ වාර්තාව,

බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වේ.

ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැක.

Related posts

අරාබිය අඟහරු ලෝකෙට යන්න තෙල් ගසයි….

Helarata

නාරාහේන්පිට, දාබරේ මාවත හුදෙකලා කරයි..

Helarata

කොරෝනා කදුළෙන් එයි

Helarata

Leave a Comment

Translate »