හෙළරට - දේශිය පුවත්

ඉන්දීය මහ කොමසාරිස් දළදා සමිදු වැඳපුදාගනි…

ඉන්දියාවේ මෙරට මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා (18) දළදා සමිඳුන් වැඳ පුදාගනු ලැබුවා. අනතුරුව මහකොමසාරිස් වරයා මහනුවර පල්ලෙකැලේ පිහිටි ශ්‍රී දළදා මාලිගාවේ උසස් අධ්‍යාපන ආයතනය වන සිබා සරසවියේ (SIBA Campus SRI LANKA) උඩරට නර්තන පීඨය වෙනුවෙන් ඉදිකරන ගොඩනැඟිලි සංකීර්ණයේ නිරීක්ෂන චාරිකාවකට ද එක්විය. රු. මිලියන 145ක ඉන්දීය රජයේ පරිත්‍යාගයක් මත උඩරට නර්තන පීඨ ගොඩනැඟිල්ල ඉදිකරනු ලබයි.

Related posts

ජනපති අග්‍රශ්‍රාවක ධාතුන් වහන්සේගේ ආශිර්වාද ලබාගනි…

Helarata

අද ඉතිරිව ඇත්තේ රණවිරුවන් දිවිපුදා රැකදුන් රටයි….

Helarata

ජනතා හැසිරිම සොයන්න බුද්ධි අංශ…

Helarata

Leave a Comment

Translate »