හෙළරට - දේශිය පුවත්

චිත්‍රපට හෝල් 27සිට විවෘතයි…

දිවයිනේ සියලු සිනමා ශාලා ජුනි 27 වනදා සිට විවෘත කිරීමට රජය  තීරණය කර ඇත.

සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව සිනමා ශාලා විවෘත කර පවත්වාගෙන යාමට අවසර දි ඇති බව සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් එම්.කේ.බි හරිස්චන්ද්‍ර මහතා ප්‍රකාශ කර සිටී.

කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ සිට සිනමා ශාලා වසා දමා තිබුණි.

Related posts

පාර්ලිමේන්තුව කොරෝනා ගුහාවක් කරන්න එපා

Helarata

අලි මිනිස් ගැටුම සමතයට පත්වන ලෙස සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන්න..

Helarata

පලතුරු කෝච්චි එයි…

Helarata

Leave a Comment

Translate »