හෙළරට - විදෙස් පුවත්

චිනයේ කොරෝනා දෙවැනි රැල්ලේ ආසාදිතයින් ගණන 300 කරා…

චිනයේ දෙවන කොරෝනා රැල්ල ව්‍යාප්ත වීමත් සමග එරට ආසාදිතයින් සංඛ්‍යාව 293 වැඩි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය දින කිහිපයේ ආසාදිතයින් සංඛ්‍යාව 60 – 70 අතර පැවති අතර දෙවැනි රැල්ල ඒමත් සමග මෙසේ 293 දක්වා අද මේ වන විට වර්ධනය වි ඇත.

අද දිනයේ පමණක් මේ වන විට නව ආසාදිතයින් 32 දෙදෙනෙක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

Related posts

ට්‍රම්ප් දොරවල් වසයි..

Helarata

ලෝක සාගතයක අවදානමක්…

Helarata

ප්‍රංශයේ යළිත් බිය…

Helarata

Leave a Comment

Translate »