හෙළරට - දේශිය පුවත්

ඥානසාර හිමිට ආරක්ෂාව ලබාදෙන්නැයි කොමිසමෙන් නියෝග….

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ආරක්ෂාව ලබා දෙන ලෙස පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව විසින් වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියට (19) දින නියෝගයක් නිකුත් කළේය.

පාස්කු ප්‍රහාරය පිළිබඳව ලබා දුන් සාක්ෂිය හේතුවෙන් ඥානසාර හිමියන්ගේ ජිවිතයට තර්ජනයක් එල්ලවෙතැයි කොමිෂන් සභාවට හැඟී යන හෙයින් මෙම නියෝගය නිකුත් කරන බව උන්වහන්සේ දින තුනක් තිස්සේ ලබා දුන් දීර්ග සාක්ෂිය අවසන් කරමින් කොමිෂන් සභාවේ සභාපති විනිසුරුවරයා දැන්වුයේය.

Related posts

මාව අතුගා දාන්න චීනය අර අදිනවා. – ට්‍රම්ප් කියයි

Helarata

ණයක් අරන් මහපොළ ගෙවන්න අනුමැතිය…

Helarata

කළුගඟ, වේ ගඟ, කුරු ගඟ ඉස්සෙයි…

Helarata

Leave a Comment

Translate »