හෙළරට - දේශිය පුවත්

ජන්ම දිනයදා ජනපති අනුරපුර පින්කම්වල…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ජන්ම දිනය නිමිත්තෙන් රුවන්වැලිසෑ සමිදුන්ට 20 හිමිදිරියේ කිරි ආහාර පූජාවක් හා කප්රුක් පුජාවක් පැවැත්විය.

රුවන්වැලිසෑය ⁣චෛත්‍යාරාමාධිකාරි පල්ලේගම හේමරතන නාහිමි ප්‍රධාන මහ සංඝරත්නය ඊට සහභාගිවුහ.ඉන් පසුව මිරිසවැටිය රජමහා විහාරයේදි සංඝගත දක්ෂිණාවක්ද පිරිනැමිණ.

Related posts

ඇදිරි නීති බලපත්‍රය 30 වන දින දක්වා දීර්ඝ කෙරේ .

Helarata

කට වසා නොගත් අයට අනුරාධපුර වන්දනාව තහනම්…

Helarata

ක්‍රෙඩිට් කාඩ් භාවිතය අඩුවෙලා…

Helarata

Leave a Comment

Translate »