හෙළරට - දේශිය පුවත්

ජනපතිට සෙත්පතා ඇමෙරිකාවේදි පින්කමක්..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 71 වන ජන්ම දිනය නිමිත්තෙන් ඒ මහතා සෙත්පතා විශේෂ පින්කමක් ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් හි ධර්ම විජය විහාරයේදි පැවැත්විණ.එම විහාරාධිපති ඇමෙරිකාවේ
ප්‍රධාන සංඝ නායක අග්ගමහා පණ්ඩිත ආචාර්ය වල්පොළ පියනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් විහාරස්ථ භික්ෂූන් වහන්සේලා සහ දායක පින්වතුන් කීහිප දෙනෙකුගේ සහභාගිත්වයෙන් විශේෂ බෝධි පූජාවක් සිදු කොට මෙහිදි ජනාධිපතිවරයාට ආශිර්වාද කළේය.

රටට ඇවැසි නිවැරදි නායකත්වය දෙමින් ක්‍රියා කිරීමට ජනාධිපතිතුමාට ශක්තිය හා ධෛර්යය ලැබේවායි මෙහිදි ප්‍රාර්ථනා කෙරිණ.මෙම අවස්ථාවට ජනාධිපතිවරයාගේ පුතණුවන් හා ලේලියද සහභාගිවිය.

Related posts

Why Bold Socks Are The ‘Gateway Drug’ To Better Men’s Fashion

Helarata

කොටි අතින් ඝාතනයවු අරන්තලා හිමිවරුන් සිහිකරති…

Helarata

බොරැල්ල රජයේ මුද්‍රණාලයේ ගින්නක්

Helarata

Leave a Comment

Translate »