හෙළරට - දේශිය පුවත්

බ්‍රසීලයේ මරණ 50,000 පනී…

කොරෝනා ⁣වෛරසය ආසාදනයෙන් බ්‍රසීලයේ මේ වන විට මරණ 50,058 සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට ආසාදිතයින් 1,070,139 වාර්තා වන අතර 543,186 සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත..

Related posts

දින 14ක් කතරගම දේවාලයට එන්න බැහැ….

Helarata

නාරාහේන්පිට, දාබරේ මාවත හුදෙකලා කරයි..

Helarata

කොරෝනා පාලනයට එක් උපදේශයක් අවශ්‍යයි…

Helarata

Leave a Comment

Translate »