හෙළරට - දේශිය පුවත්

1498 සුවය ලබයි….

මෙරට සමස්ත කො⁣රෝනා ආසාදිත රෝගීන්ගෙන් 1498 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 441ක් වේ.

Related posts

ජනතාව රැකගන්න හමුදාව ඕනෑම කැපවිමක් කරනවා….

Helarata

අඩු පහසුකම් සහිත පාසල් සිසුන්ට බෙදා දෙන්න චීනයෙන් මුහුණු ආවරණ 125000 ක්….

Helarata

අන්තර් පළාත් බස් රථ ධාවනය නවතී…

Helarata

Leave a Comment

Translate »