හෙළරට - දේශිය පුවත්

කරුණාගේ ප්‍රකාශය ගැන විමර්ශනයක් …

කරුණාගේ ප්‍රකාශය ගැන විමර්ශනයක් … පොලිස්පතිගෙන් CID යට නියෝග

එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයෙකු වශයෙන් සිටි සමයේ කරුණා අම්මාන් විසින් සිදුකළ බව කියන අපරාධ පිළිබඳව ඔහු විසින් පසුගිය දිනක සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩ බලන පොලිස්පති විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Related posts

ආසාදිතයන් පොකුරු 30 ක් අකර්මණ්‍ය කර අවසන්..

Helarata

UPS Will Use VR Headsets To Train Student Drivers To Avoid Traffic

Helarata

1498 සුවය ලබයි….

Helarata

Leave a Comment

Translate »