හෙළරට - දේශිය පුවත්

හරීන් වෙනුවෙන් සජිත් සමාව අයදි…

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු විසින් දේශපාලන රැස්වීමක් අතර වාරයේදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ගෙන් තමා සමාව අයදින බව සමගී ජනබල වේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි..

හරින් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රිවරයා විසින් සිදුකළ එම ප්‍රකාශයෙන් කාදිනල් හිමිපාණන්ට සිත් තැවුලක් ඇති වූ බවත් එය ගැන තමන් කණගාටුවට පත්වනවා සේම නැවත නැවතත් සමාව අයදින බවත් සමගී ජනබල වේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර සිටියේය

Related posts

බෞද්ධයා නාලිකාවේ නව ගුවන්විදුලි මැදිරි සංකීර්ණය අගමැති අතින් විවෘත කෙරේ….

Helarata

ජනපතිගේ මාස 3ක වැටුප කොරෝනා අරමුදලට…

Helarata

COVID 19 අරමුදලට ආරක්ෂක අමාත්‍යාංශයෙන් සහ පොලීසියෙන් රුපියල් කෝටි 06

Helarata

Leave a Comment

Translate »