හෙළරට - දේශිය පුවත්

කට වහන්න බැරියැයි හරීන් කියයි…

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට අගරදගුරුතුමන් වෙනුවට ‘අදරදගුරු’ ලෙස පැවසීමෙන් වූ වරදට සමාව ගන්නා බව බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.

බදුල්ල තැපැල් සංකිර්ණයේ දී (23) පැවැති සමගි ජන බලවේගයේ බදුල්ල ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් මේ බව ප්‍රකාශ කළේය.

ඇත්ත ඇතිසැටියෙන් දැකීමට හරි දේ හරි ලෙස දැකීමටත් වැරදි දේ වැරදි ලෙස දැකීමටත් දෙමාපියන් තමන්ට උගන්වා ඇති බවත් කොතෙක් මඩ ගැහුවත් තමන්ගේ කට වසා ගැනීමට සුදානම් නැති බවත් කිසිවෙකුටත් බිය නොවන අතර සමගි ජනබලවේගයේ ජයග්‍රහණය තහවුරු කරන බවද සදහන් කළේය.

Related posts

ඉන්දියාව ඉහළ⁣ට චීනය පහළට ….

Helarata

බිරුවේ බල්ලෝ හිටියේ වල් අලි……

Helarata

වන්නි මෙහෙයුමට දායකවු බ්‍රිගේඩියර්වරුන්ට උසස්වීම්…

Helarata

Leave a Comment

Translate »