හෙළරට - දේශිය පුවත්

ජපුර සියලු පීඨ අගොස්තු 11සිට ඇරඹේ…

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය සියලුම පීඨවල අවසන් වසර අධ්‍යයන කටයුතු අගෝස්තු 11 වැනිදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි එහි උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා පැවසීය.


සියලු විශ්වවිද්‍යාලවල අවසන් වසර විභාග පවත්වන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කළ දැනුම් දීමට අනුව මේ වන විට අවසන් වසර විභාග ආරම්භ කර ඇතැයි ද මහාචාර්යවරයා කියයි.

Related posts

කිලෝග්‍රෑම් 904,010 ක එළවළු රජය මිලදී ගනි.

Helarata

අගමැති දරු මුණුපුරන් සමග..

Helarata

කොරෝනාවෙන් ආදිවාසින් දැඩි අර්බුදයකට ..

Helarata

Leave a Comment

Translate »