හෙළරට - විදෙස් පුවත්

හජ් වන්දනාවට කොරෝනා හරස්වෙයි….

කොරෝනා වයිර­සය පැති­රීම පාල­නය කිරීමේ අර­මුණ ඇතිව මේ වසරේ අන්ත­ර්ජා­තික වන්ද­නා­ක­රු­වන්ට හජ් වන්ද­නාව තහ­නම් කිරී­මට සවුදි අරා­බිය පිය­වර ගෙන ඇත.

මෙවර වන්ද­නාව සඳහා අව­සර ලැබී ඇත්තේ එරට ඉතාම සීමිත පිරි­ස­කට යැයි රාජ්‍ය මාධ්‍ය පව­සයි. එසේ නොකළේ නම් වාර්ෂි­කව මක්කම සහ මදීනා පූජ­නීය ස්ථාන­ව­ලට වාර්ෂික ගිම්හාන ආග­මික උත්සව සමයේ මිලි­යන දෙක­කට වැඩි බැති­ම­තුන් පිරි­සක් රැස්වේ. හජ් වන්ද­නාව සම්පූ­ර්ණ­යෙන්ම අව­ලංගු කරනු ඇතැයි බියක් පව­තින බව බීබීසී වාර්තා කරයි. මුස්ලි­ම්ව­රුන්ගේ ආග­මික දින දසුනේ වැද­ගත් අව­ස්ථා­වක් වන මේ වන්දනා සමය සාමාන්‍ය කාලයේදී ඉතා උද්යෝ­ග­යෙන් සම­රති.

Related posts

පෝලන්තේ හෝටල් අැරීමට සුදානම්..

Helarata

ඉන්දියාවේ එන්නතට ඉන්දියාවෙන්ම විරෝධය …

Helarata

ඇමෙරිකාවේ දවස් 5 මරණ 9,111

Helarata

Leave a Comment

Translate »